විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සංගමය විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත ලිපියක් යවමින් 20 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ බල විබෙිධනයකට අගතියක් සිදු වන බවට විරෝධය පළ කොට ඇති බව වාර්තාවේ. විශේෂයෙන්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක, අධිකරණ සහ ව්‍ය...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉන් පසු ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාව...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ජාතික සමගි ජන බලවේගය සකස් කළ සමාලෝචන වාර්තාව අද (21 වැනිදා) එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ...
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කළ ප‍්‍රකාශය අසත්‍ය බවත් එය තරයේ හෙළාදකින බවත් කොළඹ අගරදගුරු පදවිය ...
වීදුරු සහ උඳු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ කන්ටේනර් තුනක තිබූ රුපියල් කෝටි 11ක් වටිනා කහ කිලෝග්‍රෑම් 11000ක් අත් අඩංගුවට ගැනීමට බ්ලූ මැන්ඩල් පොලීසිය සමත්ව තිබේ. අදාළ කන්ටේනර් තුනෙහි පුපුරණ ද්‍රව්‍යය තිබෙන බවට බ්ලූමැන්ඩල් පොලීසියට ලැබුණු ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ ප...
ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ප‍්‍රහාරයට අදාළ කිසිදු වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නැතැයි ජිනීවා ආරංචි මාර්ග හෙළිකර ඇත. පසුගිය සඳුදා (14 දා) 45 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භ වූ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ග්‍රෙයිස් විසින් ඉදිරිපත්...
මෙවර මැටි ඇමති, බතික් ඇමති, අලිවැට ඇමති ආදී වශයෙන් අමාත්‍යංශ බෙදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස අමාත්‍යංශ වෙන් කිරීම සාර්ථක ක්‍රියාවක් බවයි. එම අදාල අංශ දියුණු කිරීමට අමාත්&...
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයින හරහා නිරිතදිග මෝස...
මෙරට ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය ලෝකයේ කිසිම රටක නැති අන්තිම අසාර්ථක එකක් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ වෙනත් රටවල මංතීරු නීති හඳුන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවයට ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති කිරීමට බවයි...
ඉදිරි මාස හයක කාලයකට පෙර වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත. කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා තිබේ. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්ත...
ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ. ඔවුන් 60ක පමණ පිරිසක් ගුවන්යානා දෙකකින් ඉදිරි දින කිහිපය තුළ දී මෙරටට පැමිණීමට නියමිත ය. පසුගිය ජුනි මාසයේ දී මෙරටට පැමිණීමට එම පිරිස සූදානමින් සිටියද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දමන ලදී. ශ්...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බල ජනාධිපති කොමිසමට තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අසත්‍ය සහ ද්වේෂ සහගත ඒවා බව හිටපු ජනාධිපතී මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනු...
මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසයි. මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ වූණි. පවතින තත්ත්වය හමුවේ මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂ...
යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එබැවින් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පෙර කාරක ස...
20 වැනි සංශෝධනයට සහාය පළ කරමින් ආණ්ඩුවට එක්වීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වේ. පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව තරග කළ මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ රජයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටී. මුස්ලිම් කොන්ග්‍ර...
විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කළ අය මේ වනවිට පොළෝ තලයෙන් අතුරුදන් වී ඇතැයි ද එම 20 න් භාගයක්ම ආණ්ඩුව විසින් ද හකුළා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ 19 න් ඉදිරියට ජාතික ව්‍යාපාරයේ සම්මන්ත‍්Ȁ...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති වන ඇලෙයිනා බී ටෙප්ලිස් මහත්මිය මෙරට විදුලි පද්ධතිය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව අනාවරණය වී තිබේ. මෙරට විදුලි නිෂ්පාදන පද්ධතිය පිලිබඳ සාකච්ජා කිරීමට ඇය විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව මුණ ගැසී තිබේ. ඇය මහ මැතිවරණයට පෙර එවකට විදුලිබල අමාත...
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබීය. හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව දෙමහල් ගොඩනැගින් විවෘත කිරීමේ දී උත්සවයේදී...
රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. තමන් ද මේ දිනවල තම අලුත් රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් සිටින බවද ඔහු පවසයි. ජනතාවගේ ආරක්ෂාවටත් වාහනවල ආරක්ෂාවටත් මංතීරු නීතිය අනිව...
පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (19) ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලුව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...