දේශීය පුවත්

විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සංගමය විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත ලිපියක් යවමින් 20 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ බල විබෙිධනයකට අගතියක් සිදු වන බවට විරෝධය පළ කොට ඇති බව වාර්තාවේ.

විශේෂයෙන්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායකය අතර තිබිය යුතු බල තුලනයට අගතියක් වන බවට එම ලිපියෙන් කරුණු දක්වා ඇති බව වාර්තාවේ.

17 වැනි සංශෝධනයෙන් හදුන්වා දුන් 19 මගින් තව දුරටත් තහවුරු කළ ව්‍යවස්ථාදායක සභා වෙනුවට 20 මගින් හදුන්වා දෙන පාර්ලිමේන්තු සභාවට විනිසුරුවරුන් පත් කිරීම පිළිබඳ කිසිදු  නිර්දේශයක් ලබා දීමට බලයක් නොමැති වීම විනිසුරුවරුන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බවද වාර්තාවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More