ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ.
ඔවුන් 60ක පමණ පිරිසක් ගුවන්යානා දෙකකින් ඉදිරි දින කිහිපය තුළ දී මෙරටට පැමිණීමට නියමිත ය.
පසුගිය ජුනි මාසයේ දී මෙරටට පැමිණීමට එම පිරිස සූදානමින් සිටියද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දමන ලදී.
ශ්‍රී ලංකාවට පැමිණි පසු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිකේතනයකට ගොස් නිරෝධායන වීමට නියමිතව තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...