මෙවර මැටි ඇමති, බතික් ඇමති, අලිවැට ඇමති ආදී වශයෙන් අමාත්‍යංශ බෙදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස අමාත්‍යංශ වෙන් කිරීම සාර්ථක ක්‍රියාවක් බවයි.
එම අදාල අංශ දියුණු කිරීමට අමාත්‍යවරයෙකු සිටිය යුතු බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියා.
එමෙන්ම තම ප්‍රදේශයේ වගාවන් වැඩි වශයෙන් භුක්ති විදින්නේ රිලවුන් බවත් එම රිලවුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමටද ඇමතිවරයෙක් අවශ්‍ය රිලා ඇමතිකම තමා ඌවද භාරගැනීමට කැමති බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඩිලාන් ඉල්ලන රිලා ඇමතිකම
Gepostet von Hiru News am Sonntag, 20. September 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...