දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති වන ඇලෙයිනා බී ටෙප්ලිස් මහත්මිය මෙරට විදුලි පද්ධතිය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව අනාවරණය වී තිබේ.

මෙරට විදුලි නිෂ්පාදන පද්ධතිය පිලිබඳ සාකච්ජා කිරීමට ඇය විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව මුණ ගැසී තිබේ.

ඇය මහ මැතිවරණයට පෙර එවකට විදුලිබල අමාත්‍ය ධූරය දැරූ මහින්ද අමරවීර මහතා හමුවීමට ද ගොස් තිබිණි.

මෙරට ඉඩම් ප්‍රවාහන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම පදනම් කොට ගෙන අත්සන් කිරීමට බලාපොරොත්තු වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වීම මත MCC ප්‍රධාන විදුලි ක්ෂේත්‍රයට හැරවීමට ඇය සූක්ෂමව කටයුතු කරමින් සිටින බවද සැක පහළ වී තිබේ.

දකුණු ආසියානු කලාපිය රටක් වන නේපාලයේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා MCC ප්‍රධාන ලබා දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

MCC ප්‍රධාන හරහා මෙරටට ඇමරිකානු ඩොලර් 485ක් ලබා දීමට ඇමරිකාව බලාපොරොත්තු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More