දේශීය පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූ විරෝධතා වලදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ඉල්ලීම හැර අන් ඉල්ලීම් සියල්ලම දිනා ගැනීමට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදී පක්ෂ තීරණය කළ බව එ...

චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවී...

LTTE ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනීමේ මානුෂිය මෙහෙයුමට සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටියදී මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේදී එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා පුර්ණ අබාධිතව සිටි අභීත රණවිරුවෙකු නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අද දැයෙන් සමුගත් බව යුද හමුදාව න...

රටේ ජනතාව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගතව ඇත්දැයි යන කරුණ පසුපස හඹායාම නොව එය එසේ නොවීම සඳහා කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී...

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේ...

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් මුලතිව් ප‍්‍රජාතන්ත‍්‍රීය එක්සත් තරුණ සංගමයේ සාමාජිකයෝ 20 වැනිදා රාත‍්‍රී මුලතිව් පළාතේ ස්ථාන කීපයකදී ගිනි පන්දම් දැල්වූහ. කොරෝනා සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට ගරු කරමින්...

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ. උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද ...

දැනට පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට අද(22) පැවැත්වෙන පාර්ලිමේතු සභාවාරයට පැමිණීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්&#...

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොතකා අපනයන භාන්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වලට තම නිෂ්පාදන කටයුතු කරගෙන යාමට ඉඩ දී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එසේම නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ එවැනි කර්මාන්තශාලා වල සේවය කරන සේ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර ඊයේ (21) රාත්‍රීයේ පැවැති අතිවිශේෂ සාකච්ජාව කිසියම් එකගතාවයකින් යුතුව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ. මෙම සාකච්ජාවට අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වන විජ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. පොහොට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්යෂ ගිවිසුමකට යාම තම පක්ෂය කරගත් බරපතල වරදක් බවත්, පොහොට්ටුවේ ආණ්ඩුව අද පවතින්නේ...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉරණම හෙට දින (22 ) තීන්දු වීමට නියමිත බැවින් ජාතික සංවිධාන වල මතය අවසන් නිවේදනයක් ලෙස  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැන්වීමට කටයුතු කළ බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද(21) මාධ්‍ය වෙත යොමුකළ නිවේදනයකට අනුව එම සංවිධාන අවධාරණය කර ඇත්තේ අධිකර...

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ,බේ...

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවීර මහතාගේ පුත්‍රයා වූ උවිඳු විජේවීර මහතා රුසියාවේ දකුණු යූරල් විශ්ව විද්‍යාලයේ සියළුම මණ්ඩපවල අධ්‍යාපනය ලබන ලෝකයේ සියළුම සිසුන් නියෝජනය කෙරෙන ජාත්‍යයන්තර ශිෂ්‍යය සංගමයේ සභාපති ධූරයට තුන්වෙනි වරටත් පත්ව ඇති බව වාර්තාවේ. ශි...

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. පොලීසියේ උපදෙස් මත හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා මෙලෙස මැනිං වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළෙඳපොළ  වෙළෙඳ සංගමය පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (21) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට නිර...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම මඟ හරින බව එම කොමිසම පවසයි.

හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) දින පාර්ලිමේන්තුවේදි පැවැත්විය. එහිදි විශේෂයෙන් පසුගිය දින අත්අඩංගුවට පත් රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රීවරයාට පාර්ලිමේතු සැසියට සහභාගිවිමට අවශ්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රිවරැ විසින් කතානායක වරයාගෙන්...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගු මන්ත්‍රීවරැන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත බාරදිම සදහා ලිපියකට අත්සන් තබා ඇත. එම ලිපිය සදහා ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරැන් 15 දෙනෙකුට අධික ප්‍රමාණයක් අත්සන් තබා ඇතැයි අභ්&...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...