හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) දින පාර්ලිමේන්තුවේදි පැවැත්විය. එහිදි විශේෂයෙන් පසුගිය දින අත්අඩංගුවට පත් රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රීවරයාට පාර්ලිමේතු සැසියට සහභාගිවිමට අවශ්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රිවරැ විසින් කතානායක වරයාගෙන් නැවතත් ඉල්ලිම් කර ඇත.
කෙසේ වෙතත් මෙම ඉල්ලිම සලකා බැලු කතානායකවරයා අදාල සෞඛ්‍ය අංශ නිළධාරින්ගෙන් කරැනු විමසා ඇති අතර රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රිවරයා අත්අඩංගුවට පත් විමේ පසු නිරෝධායන මධ්‍යස්ථානයක රදවා ඇති බැවින් දින 14 අවසන් වන තෙක් එම ස්ථානයෙන් බැහැර යාමට හැකියාවක් නොමැති බව දන්නා ඇති බවට වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...