දේශීය පුවත්

දැනට පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට අද(22) පැවැත්වෙන පාර්ලිමේතු සභාවාරයට පැමිණීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඊයේ පැවැති පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටුවේදී පක්ෂ නායකයන් කළ ඉල්ලීමක් සලකා බැලූ කතානායකවරයා වෙත්‍රධාරී නරේන්ද්‍ර මහතා වෙත කළ නියෝගයකට අනුව ඒ මහතා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව පැවසේ.

තවද පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපියෙහි පිටපත් බන්ධනාගාර කොමසාරිස්වරයාට සහ සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයාටද යොමු කළ බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More