මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොතකා අපනයන භාන්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වලට තම නිෂ්පාදන කටයුතු කරගෙන යාමට ඉඩ දී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ එවැනි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයන්ට සේවා ස්ථානයට යාම් ඊම් සඳහා සේවා ස්ථානයෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 26 වනදා පෙරවරු 05:00 දක්වා පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...