20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගු මන්ත්‍රීවරැන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත බාරදිම සදහා ලිපියකට අත්සන් තබා ඇත.
එම ලිපිය සදහා ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරැන් 15 දෙනෙකුට අධික ප්‍රමාණයක් අත්සන් තබා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...