දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

පොහොට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්යෂ ගිවිසුමකට යාම තම පක්ෂය කරගත් බරපතල වරදක් බවත්, පොහොට්ටුවේ ආණ්ඩුව අද පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමේදී තම පක්ෂයේ බොහෝ දෙනෙක් සහය නොදී සිටින බවත් සමහර අය සහය ලබා දෙන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ සමහර අය 20ට විරුද්ධ වන බවත්ය.

තම පක්ෂය ඉල්ලුවේ 20 නොවන බවත් තම පක්ෂය ඉල්ලුවේ නව ව්‍යවස්ථාවක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේ යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More