කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සදහා නිරෝධායන ඇදිරි නීථිය පනවා ඇති බවයි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...