දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවීර මහතාගේ පුත්‍රයා වූ උවිඳු විජේවීර මහතා රුසියාවේ දකුණු යූරල් විශ්ව විද්‍යාලයේ සියළුම මණ්ඩපවල අධ්‍යාපනය ලබන ලෝකයේ සියළුම සිසුන් නියෝජනය කෙරෙන ජාත්‍යයන්තර ශිෂ්‍යය සංගමයේ සභාපති ධූරයට තුන්වෙනි වරටත් පත්ව ඇති බව වාර්තාවේ. ශිෂ්‍යය සංගමයේ සභාපති තෝරාපත් කර ගැනීම පිණිස අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ ඡන්ද විමසීමක් මගින් උවිඳු විජේවීර මහතා සභාපතිත්වයට තෝරා පත් වුනු බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.

උවිඳු විජේවීර මහතාට යූරල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා රුසියානු රාජ්‍යය ශිෂ්‍යත්වයක්ද දිනා ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More