දේශීය පුවත්

කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කොට දින 10කට වඩා නගර වසා දැමීම නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී තිබේ. ඒ අනුව දැනට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කටයුතු භාර කාර්යසා...

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම නිසා අභිනව විනිසුරුවරුන් හය දෙනෙකු පත් කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් නව පාර්ලිමේන්තු සභාවට යොමුකර ඇත. ඒ අනුව දැනට අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විනිසුර...

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළේය. ඊයේ (05) දින මියගොස් ඇති මෙම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි...

ඒලියන්ත වයිට් අතුලු ඔය කරන සියල්ල හුදු මිත්‍යාවක් බවත් ඒවායේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති බවත් ඒ සියල්ල වංචාවන් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා සඳහන් කරයි. පාලකයින් පවා අන්ධ විශ්වාස පසුපස දුවන බවද ඒ මහතා සඳහන් කරයි. ...

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි මස පවත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2021 ජනවාරි මස 18 වැනි දින සිට 28 වැනි දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති.

කොවිඩ් -19 වෛරසය වැළඳුනු ගැබිනි මවක් අද (06) නීරෝගී දරු උපතක් සිදුකළ බව වෛද්‍යවරු පවසති. එහිදී ඇයට සිදුකර තිබූ සිසේරියන් සැත්කම සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ බව නැගෙනහිර කොළඹ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරයි. මේ අතර මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කළ වෛද්‍යරය...

අද දින පොළොන්නරුවේදී වී මෝල් හිමියන් පිරිසක් මුණ ගැසුණු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා විසින් පැන වූ පාලන මිල වෙනස් නොකරන බවය. ගොවියාට වැඩි මිලක් ගෙවා ඇති බැවින් එම මිලට කෙසේවත් සහල් ලබා දිය නොහැකි බවට මෝල් හිමියන් ඉදිරිපත් කළ දුක් ගැනවිලි පිළිබඳව අමාත්&#...

රාජ්‍ය සේවයේ පවතින සියලු පුරප්පාඩු පිරවීමට රජය තීරණය කර ඇත. සියලු බඳවාගැනීම් අත්හිටුවමින් ඉකුත් පෙබරවාරි මස 21 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කර ඇති මුදල් අමාත්‍යාංශය පුරප්පාඩු පිරවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. කිසියම...

පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව සිටිනවා. හෙට්ටිපොල හෝටලයක සේවය කළ මොහු කොරෝනා රෝගියෙක් හෝටලයට පැමිණීම නිසා එහිදීම නිරෝධායනය කරනු ලැබුවා. පසුව නිරෝධායනය අවසන් කර ඉතිරි දින 14 නිවසේ නිරෝධායනයට යොමු කළ යුතු ඔහු මාර්ගයේ මියගොස් සිටියා. එවන් පුද්...

රජයේ ආයතනවලට විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තහනම් කර ඇත. ජනපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ කිසිදු අධ්‍යයනකින් තොරව රාජ්‍ය සහ පළාත් පාලන ආයතන එවැනි ගිවිසුම්වලට යොමු වීම හේතුවෙනි. ...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ. එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු කොළඹ රිජ්වේ ...

තමිල්නාඩුවේ දේශපාලන සරණාගතයකු වශයෙන් ජීවත් වී සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් මෙරටට පැමිණි පුද්ගලයකු යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායනයට ලක්කර තිබේ. වසර 25කට පසු මෙම පුද්ගලයා මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇත. යාපනය කිරිමලෙයි ප්‍රදේශයේ පදිංචි සිය සොයුරියගේ නිවසේ ඔහු රැඳ...

පවතින සහල් පාලන මිල සහල් මෝල් හිමියන්ට කිලෝවකට රු 5 කට වඩා පාඩු ඇති කරන ලෙස පනවා තිබීම වී මිල ඉහල යන මාසවලදී සහල් අර්බුදයක් ඇති කිරීමට හේතු වී ඇති බව සහල් මිලදීගන්නෙකු වන කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා ජනපතිගේ අවධානයට ක්ෂණික වීඩියෝවක් යොමුකරමින් පවසයි. සහල් මෝලක් පාඩු නොලබා ක්‍රියාත...

කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මෙම තත්ත්වය මත බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියක් මඟින් කොවිඩ් - 19 මළ සිරුරු භූමිදානය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගනු ලැබූ තීන්දුව දේශපාලන හේතු මත වෙනස් නොකරන ලෙස ඉල්ලා ඇත. එම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ ආගමික අන්තවාදීන් සෑම විටම තම ආගමට විශේෂිතව සැලකිය...

ඉඩම් කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.සී.එම් හේරත් මහත්මිය විසින් නිකුත් කළ 21/10/2020 දින දරණ ගැසට්ටුවේ අරමුණ සැක කටයුතු බවට සහ ඒ මඟින් ඉඩම් කොල්ලයකට සැරසෙන බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වී ඇති තත්වයක් යටතේ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ කොමසාරිස්වරියගෙන් ප්‍රශ්ණ කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය ...

රජය විසින් පනවා තිබෙන උපරිම මිලට සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් විශාල පාඩුවක් දැරීමට සිදුවන නිසා අද (6 වැනිදා) සිට සහල් නිෂ්පාදන කටයුතු නතර කරන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසයි. කන්නය ආරම්භයේදීම මෙම මිල ගණන් නියම කරනු ලැබුවේ නම් තමන්ට වැඩි ම...

එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත. හෙද, ප්‍රවාහනය, කුලී රථ සේවය, උපයෝ...

ශ්‍රි ලංකාවේ කොවිඩ්19 වෛරසය පැතිරීම නිවාස කරා පැමිණ ඇති බවත් කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් ස්ථානයකට අද ශ්‍රී ලංකාව පැමින සිටින බවත් ඒ සම්බන්ධයෙන් බලධාරින් දැඩි අවධානය යොමු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ පැවති මාධ්‍...

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. අද ජීවිතක්ෂයට පත්වූ කොරෝන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...