දේශීය පුවත්

කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කොට දින 10කට වඩා නගර වසා දැමීම නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කටයුතු භාර කාර්යසාධන බලකායට දැනුම් දී තිබේ.

රටේ ආර්ථිකය වඩාත් සක්‍රීය ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා දින 10ක ඇඳිරි නීතියෙන් පසු ලබන 09 වැනි සඳුදා බස්නාහිර පළාත විවෘත කෙරේ. ඉන්පසු ඇඳිරි නීතිය අවශ්‍ය වුවහොත් පනවනු ලබන්නේ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් පමණි.

කෙසේ වුවද රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල සේවය සඳහා අවම සේවක පිරිසක් කැඳවා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ලෙස තවදුරටත් උපදෙස් දී ඇත.

Deeshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More