දේශීය පුවත්

ඉඩම් කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.සී.එම් හේරත් මහත්මිය විසින් නිකුත් කළ 21/10/2020 දින දරණ ගැසට්ටුවේ අරමුණ සැක කටයුතු බවට සහ ඒ මඟින් ඉඩම් කොල්ලයකට සැරසෙන බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වී ඇති තත්වයක් යටතේ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ කොමසාරිස්වරියගෙන් ප්‍රශ්ණ කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලිපියක් ඇය වෙත යවා ඇත.

ඒ පිළිබඳව ලංකා ලීඩ් එම සංගමයෙන් විමසීමේදී ඔවුන් ඉඩම් කොමසාරිස්වරියගේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව අධිකරණයට යාමට අදහස් කරන බව එළිදරව් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More