කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
මෙම තත්ත්වය මත බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...