රජයේ ආයතනවලට විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තහනම් කර ඇත.
ජනපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ කිසිදු අධ්‍යයනකින් තොරව රාජ්‍ය සහ පළාත් පාලන ආයතන එවැනි ගිවිසුම්වලට යොමු වීම හේතුවෙනි.
උතුරු පළාත් සභාව පසුගිය සමයේ කැනඩාව සමග එවන් ගිවිසුම්වලට ඇතුළත්ව තිබූ බව රජයට හෙළි වී තිබිණි.
මෙරට කි‍්‍රයාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර තානාපති කාර්යාල ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර මත රාජ්‍ය ආයතන සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇති බවට ද රජයට අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...