දේශීය පුවත්

පවතින සහල් පාලන මිල සහල් මෝල් හිමියන්ට කිලෝවකට රු 5 කට වඩා පාඩු ඇති කරන ලෙස පනවා තිබීම වී මිල ඉහල යන මාසවලදී සහල් අර්බුදයක් ඇති කිරීමට හේතු වී ඇති බව සහල් මිලදීගන්නෙකු වන කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා ජනපතිගේ අවධානයට ක්ෂණික වීඩියෝවක් යොමුකරමින් පවසයි.

සහල් මෝලක් පාඩු නොලබා ක්‍රියාත්මක වීමට නම් සහල් කිලෝවක මිල රු 97 කට වඩා ඉහලින් තිබිය යුතු යයි පවසන ඔහු කල යුත්තේ රු 5 කින් සහල් පාලන මිල ඉහල දැමීම යයි පවසයි.

එයින් එක් පුද්ගලයෙකුගේ දිනක වියදම ඉහල යන්නේ රු 1.40 කින් පමණක් බවත් ප්‍රකාශ කරයි.

ඔහුගේ ගණනය කිරීම පහත පරිදි වේ.

සහල් වෙලදපොලට ගෙන්වා ගැනීමට කළයුත්තේ විකෘති පාලන මිල නිවැරැදි කර රු 5 කින් ඉහලට එසවීමයි.

රු 5ක් ම්ල වැඩි කලොත් එක් අයෙකුගේ දිනක වියදම වැඩිවීම.
රු . 1.40

යෝජිත මිල

කැකුලු 98
නාඩු 100
සම්බා කැකුලු 105
සම්බා තම්බන ලද 106
කීරි සම්බා 110.

වී කිලොව 50 වු විට නිශ්පාදන වියදම සරලව.( ආර්ථික සැලසුම් කමිටුවේ නිර්දේශ වලටද අඩුවෙන් ගණනය කල විට)

හාල් කිලෝ 1 කට වී කිලෝ 1.6=රු 83.
කැකුලු කිලෝවක් නිපදවීමට රු 9 තම්බාපු රු 10.

ප්‍රවාහනය -2
තොග වට්ටම-1
සිල්ලර වට්ටම-2

එකතුව රු 97.

පවතින පාලන මිල
කැකුලු 93.
තම්බාපු 96
සම්බා 98.

පොඩි මෝල් දුවන්නෙ කුඩු ලාබෙන්.

(ලොකු මෝල් කීරි සම්බා ලාබෙන්.(රු 120).

අරැණ කාන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More