දේශීය පුවත්

ඒලියන්ත වයිට් අතුලු ඔය කරන සියල්ල හුදු මිත්‍යාවක් බවත් ඒවායේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති බවත් ඒ සියල්ල වංචාවන් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා සඳහන් කරයි.

පාලකයින් පවා අන්ධ විශ්වාස පසුපස දුවන බවද ඒ මහතා සඳහන් කරයි.

ඒලියන්ත වයිට් තමාට කිසියම් බලයක් තියෙනවනම් ඒ මොකක්ද , කවදද ලැබුනේ කොහෙන්ද ලැබුනේ පිලිබදව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුතු බවත් නැතිනම් ඔහු කල කිසිවක් පිලිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවද පවසයි.

සමහරු විශ්ව ශක්තිය කියනව,සමහරු හක්ගෙඩි විකුණනවා ,ෆෙන්ශුයි කරනව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා ඒ ඔක්කොම මානසික රැවටීම් විතරක් බවත් ඒ සියල්ලම බොරුවක් බවද ඒ මහතා සඳහන් කරයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා මෙම අදහස් පල කලේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More