කොවිඩ් – 19 හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරන්නේද, භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයක් ගන්නා තුරු පවතින ක්‍රමවේදය යටතේ ආදාහන කටයුතු කරන ලෙස, ඒ් සදහා පත්කළ විශේෂඥ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී ඇත.
අධිකරණය මගින් මහවිරු සැමරීම වලක්වා ඇති අවස්ථාවක පුදුම සහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24ක් යාමට මත්තෙන් 1954 වසරේ ඉපදුන 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නැමැත්තාගේ නිවසට ගොස් මහා විරු සැමරීම සිදුකර එහි ඡායාරුප තමාගේ facebook පිටුවට එක් කිරීමට දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනට ගිණිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කාලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධන විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු බලවත් රටක් මෙරට තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා සිය නියෝජිතයින් හරහා දියත් කළ කුමන්ත්‍රණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමි...
රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් හිස්වුණ මහ නායක ධුරයට, දැනට රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් ලෙස කටයුතු කරන අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබෙනවා. ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහ ...
ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. මීට පෙර එම මැතිවරණය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සැලැසුම් කර තිබීමද, කොරෝනා වසන්ගතය යම් දුරකට පාලනය කර එම මැතිවරණය පැවැත්වීම කෙරහි අවධානය යොමු කර ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පැවැත්වී...
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එසේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. හුදෙකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් මෙසේය...
කොළඹ වරාය ඉන්දියාවේ අධානි සමාගමට විකිණීම සඳහා තවම තීරණයක් ගෙන නොමැති බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ලියන ලද ලිපියකට පිළිතුරු ලිපියක් ලියමින් එසේ වරාය විකුණනවානම් එය පාවාදීමක් ලෙස පිළිගැනීම සහ ඊට එරෙහිව වන බව පිළිගැනීම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විනින් ඉතා ඉහළින් අගය කොට ඇත. ...
කොවිඩ්19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ මෙතෙක් හුදෙකලා කර තිබූ පොලිස් වසම් හතරක් නොවැම්බර් 22 වන සඳුදා පෙරවරු 05.00 සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව බොරැල්ල,වැල්ලම්පිටිය,කොළඹ කොට...
‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම වෙත රජයේ ලබාදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකඟත්වය පළ කර ඇති බව වාර්තාවේ.බඩ ඉරිඟු වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් අදාල ඉඩම් එම සමාගම වෙත මුදා හැරීමට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.කෙසේ නමුත්න් එම ස...
දේශපාලන "බළය" සඳහා වන අරගලය කුමක් වුවද, පසුගිය රජය සමයේ “ස්වාභාවික මරණයකට” පත්වූ පළාත් සභා (ඒ සමයේ එය එසේ වූයේ අනුර කුමාර කණ්ඩායම ඇතුලු එ.ජා.ප.ය එවකට පැවති වාතාවරණය යටතේ මැතිවරණයකට යෑමට තිබූ බිය නිසාය. එසේ නැතිව ඔවුන් රට ගැන ඇති අවංක කැක්කුමක් නිසා එසේ නොකළ බව කාටත් මතකය.) නැවත පණගැන්වීමක් කිසිසේ...
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් පවසා සිටින්නේ ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බවයි. ඒ අනුව ආධාර අවශ්‍ය ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා ස...
දෙවැනි දිනටත් වැලිකඩ බන්ධනාගාරයේ සිට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන කොමිසමට ඉකයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ( 21 ) සාක්ෂි ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර සිටියේ විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධය...
අපවත්වී වදාල ශ්‍රී ලංකා රාමඥ්ඥ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩියකට නවතා ගෞරව කිරිමට ගෙන ආ යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. තමන් සිංහල ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනපති ලෙස වර්ෂපුර්ණ ජාතිය ඇමතිමේ කතාව ආරම්භයෙදිද ප්...
රස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා. එමෙන්ම කොරෝනා ආසාදනය වීමේ ලක්ෂණයක් ලෙස උගුරේ අමාරුව හා පපුවේ යම් රිදීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා. එම ලක්ෂණ වෙනත් ඉ...
තවත් කොවිඩ් මරණ නවයක් අද මෙරටින් වාර්තා වනවා.
ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.
කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අනුව වැඩි ඡන්දයෙන් අයවැය සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 සහ විපක්ෂව 52 ලැබිණි.
2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විය. එහි සජීවි දර්ශන පහතින් දැක්වේ. ------------------------------------------------------- අද දින පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ පළමු වර කියව...
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීමට පියවර ගෙන තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බවයි. මෙමගින් පුරාවස්තු හා...
ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටියි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...