රස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.
එමෙන්ම කොරෝනා ආසාදනය වීමේ ලක්ෂණයක් ලෙස උගුරේ අමාරුව හා පපුවේ යම් රිදීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
එම ලක්ෂණ වෙනත් ඉන්ෆුවෙන්සා ඇතුළු ඇතුළු වසංගත රෝගවලදී ද මතුවන බව ද ඔහු කියා සිටිනවා.
කෙසේ නමුත් උගුරේ ආබාධ දීර්ඝකාලීනව ඇති අය ඒ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද ඒ මහතා තව දුරටත් පැවසුවා.
ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ සේරම් ආයතනය [Serum Institute of India (SII)] හදිසියේ ගිනි ගෙන ගින්...
මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකර...
මේ වනවිට ඉන්දිය ගොවි ජනයා ගෙනයන අරගලයට සහයෝගය පළකරන ඒකාබද්ධ විරෝධතාවක් 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ගොවි අරගල ව්‍යාපාරය, වාමාං...