දේශීය පුවත්

රස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය වීමේ ලක්ෂණයක් ලෙස උගුරේ අමාරුව හා පපුවේ යම් රිදීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

එම ලක්ෂණ වෙනත් ඉන්ෆුවෙන්සා ඇතුළු ඇතුළු වසංගත රෝගවලදී ද මතුවන බව ද ඔහු කියා සිටිනවා.

කෙසේ නමුත් උගුරේ ආබාධ දීර්ඝකාලීනව ඇති අය ඒ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද ඒ මහතා තව දුරටත් පැවසුවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනයේ විශාල ගින්නක්

ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ සේරම් ආයතනය [Serum Institute of India (SII)] හදිසියේ ගිනි ගෙන ගින්...


Read More

ජාතිවාදී පදනමින් පොලිසියට සහ අධිකරණයට බඳවා ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපතිගෙන් මහා සංඝරත්නය විසින් ඉල්ලති

මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකර...


Read More

ඉන්දීය ගොවි ඉඩම් සමාගම්වලට බිළිදෙන ක්‍රියාමාර්ග වලට එරෙහි විරෝධතාවයන්ට ශ්‍රී ලාංකික ගොවියන්ගේ සහාය

මේ වනවිට ඉන්දිය ගොවි ජනයා ගෙනයන අරගලයට සහයෝගය පළකරන ඒකාබද්ධ විරෝධතාවක් 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ගොවි අරගල ව්‍යාපාරය, වාමාං...


Read More