කොළඹ වරාය ඉන්දියාවේ අධානි සමාගමට විකිණීම සඳහා තවම තීරණයක් ගෙන නොමැති බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ලියන ලද ලිපියකට පිළිතුරු ලිපියක් ලියමින් එසේ වරාය විකුණනවානම් එය පාවාදීමක් ලෙස පිළිගැනීම සහ ඊට එරෙහිව වන බව පිළිගැනීම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විනින් ඉතා ඉහළින් අගය කොට ඇත.
ඊට අමතරව වර්ථමානයේ යම් ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් ජනාධිපතිතුමා මහජන සබඳතා නිලධාරියෙකු බවට පත්කොට රටේ ආර්ථිකයේ පාලනයද ඔවුන් අතට ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...