දේශීය පුවත්

කොළඹ වරාය ඉන්දියාවේ අධානි සමාගමට විකිණීම සඳහා තවම තීරණයක් ගෙන නොමැති බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ලියන ලද ලිපියකට පිළිතුරු ලිපියක්  ලියමින් එසේ වරාය විකුණනවානම් එය පාවාදීමක් ලෙස පිළිගැනීම සහ ඊට එරෙහිව වන බව පිළිගැනීම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විනින්  ඉතා ඉහළින් අගය කොට ඇත.

ඊට අමතරව වර්ථමානයේ යම් ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් ජනාධිපතිතුමා මහජන සබඳතා නිලධාරියෙකු බවට පත්කොට රටේ ආර්ථිකයේ පාලනයද ඔවුන් අතට ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

 

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

සරත් වීරසේකරට පිළිතුරු : විකිණීම නොකරන බව සහතික කරන තෙක් චෝදනා වලංගු වේ

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More