දේශීය පුවත්

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

එහි සජීවි දර්ශන පහතින් දැක්වේ.

——————————————————-

අද දින පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ පළමු වර කියවීමේ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දීන් මහතා පැමිණෙන බව කථානායක වරයා පවසා ඇති බැවින් ඔහු පාර්ල්ිමේන්තුවේ නොමැතිව ඡන්ද වසමීම පැවැත්වීම නීතිවිරෝධී වව ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

කථානායකවරයා පවසා සිටියේ බදුර්දීන් මන්ත්‍රීවරයා අසනීප බැවින් පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර කළ බවයි.

මේ දක්වා ඡන්ද විමසීම පැවැත්වී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More