දේශීය පුවත්

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

එහි සජීවි දර්ශන පහතින් දැක්වේ.

——————————————————-

අද දින පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ පළමු වර කියවීමේ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දීන් මහතා පැමිණෙන බව කථානායක වරයා පවසා ඇති බැවින් ඔහු පාර්ල්ිමේන්තුවේ නොමැතිව ඡන්ද වසමීම පැවැත්වීම නීතිවිරෝධී වව ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

කථානායකවරයා පවසා සිටියේ බදුර්දීන් මන්ත්‍රීවරයා අසනීප බැවින් පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර කළ බවයි.

මේ දක්වා ඡන්ද විමසීම පැවැත්වී නොමැත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More