මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් පවසා සිටින්නේ ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බවයි.
ඒ අනුව ආධාර අවශ්‍ය ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ එම වීඩියෝව මගින් පවස සිටිති.
ජීවත් වීමට ආධාර ඉල්ලා පන්සලට ජනතාව එක්වන්නේ වත්මන් රජය පත් කිරීමට තමන් වහන්සේද මැදිහත් වූ නිසා යැයි උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...