අපවත්වී වදාල ශ්‍රී ලංකා රාමඥ්ඥ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩියකට නවතා ගෞරව කිරිමට ගෙන ආ යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
තමන් සිංහල ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනපති ලෙස වර්ෂපුර්ණ ජාතිය ඇමතිමේ කතාව ආරම්භයෙදිද ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ ආණ්ඩුවක් යටතේ දි සැම ජන කොටසකගේම ගෞරවයට පාත්‍ර වූ සංඝපීතෘවරයෙකුට ගෞරව දැක්වීමට වත් ඉඩක් නැති නම් තමන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටි වත්මන් ජනාපතිවරයාද තවත් එක් පොරොන්දු කඩන දේශපාලකයෙක් ලෙස සැලකීමට සිදුවන බව මේ වනවිට පාර්ලිමේන්තුවේ පිටුපස බංකුවට තල්ලුවී සිටින වියත් මග දිගේ පාර්ලිමේන්තවට පිවිසි නවක මන්ත්‍රීවරයෙක් ලංකාටෲත් හා පැවසිය.
lanka thruth
ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ සේරම් ආයතනය [Serum Institute of India (SII)] හදිසියේ ගිනි ගෙන ගින්...
මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකර...
මේ වනවිට ඉන්දිය ගොවි ජනයා ගෙනයන අරගලයට සහයෝගය පළකරන ඒකාබද්ධ විරෝධතාවක් 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ගොවි අරගල ව්‍යාපාරය, වාමාං...