කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එසේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.
හුදෙකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් මෙසේය.
බෝගහවත්ත
බමුණුමුල්ල
කිරිමාතුඩුව
කෝරාවල
අටලුගම
අමුණුමුල්ල
ගලගහමණ්ඩිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...