‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම වෙත රජයේ ලබාදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකඟත්වය පළ කර ඇති බව වාර්තාවේ.බඩ ඉරිඟු වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් අදාල ඉඩම් එම සමාගම වෙත මුදා හැරීමට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.කෙසේ නමුත්න් එම සමාගම රජයෙන් ඉල්ලා ඇති අක්කර 40000ක වෙනුවට මුල් වටයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 5000ක් පමණක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබේ.
‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිය මගින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියකට ලක් කිරීමටද එම සමාගම විසින් රජයට කර ඇති යෝජනාවට රජයේ ප‍්‍රසාදය පල කර ඇති බවද වාර්තාවේ.
‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්’ පුද්ගලික සමාගමට අනුබද්ධිත සමාගමකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...