ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය කොරෝනා මර්දන එන්නත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් රුසියානු ස්පුට්නික් එන්නත් ශ‍්‍රී ලංකාවට ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත. එම එන්නත ඩොලර් 10 කට අඩුවෙන් ලබාදීමට හැකි බව රුසියානු ගමාලයා සමාගම ප‍් ...
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මාධ්‍යය ඒකකය ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් හෙයින් ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක්...
ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම විකිණීමක් නොකරන බවත් දියුණු කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් කැඳවීම පමණක් සිදුකරන බවත්ය. මෙම ක්‍රියාවලිය විකිණීමක් ලෙස අර්ථ දක්වන්නේ මොලේ අමාරු කාරයන් පමණක් බවත් ඇමතිවරය...
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා , විශේෂ නිල සංචාරයක් සඳහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වෙන ආරක්‍ෂක කටයුතු පිලිබඳ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට සහභාගිවෙම සඳහා මෙසේ දොවාල් මහතා පැමිණෙන බව ඉන්දීය තානාපති වාර්තා සඳහන් කර ස...
පොහොට්ටුවෙන් තමාට විශාල කැපිල්ලක් ඇති බවත් තමාගේ ඇමති ධුරයෙන් තමාව කැපුවේ නෙලුම් මාවතෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. එලෙස තමාව කැපුවේ කවුද යන්න තමා දන්නා බවත් වෙලාව පැමිණි විට ඒ ගැන කියන බවද ඒ මහත්මිය සඳහන් කළාය. රමේෂ් පතිරණ මහතා ඇතුලු ගාල්ලේ කණ්ඩායම...
ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව විශ්ව විද්‍යාලය කොරෝනා අවසන් වීමෙන් පසු රජය සමග සාකච්ඡා කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඒ මහතා මේ බව...
20 වැනි සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ මහා සංඝරත්නය නිහඬ කිරීම සඳහා රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ඒකාධිපති රටක, අත්තනෝමතික රාජාණ්ඩුවක් පවතින සමාජයක සිදුවිය හැකිමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ එවැන්නක් සිදුවීම ගැන අප ලැජ්ජාවිය යුතු බව හිටපු කතානායක කරු ජයසු...
ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුනිළියන් 14 දෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. මීට පෙර එක් නළුවකුට කොරෝනා රෝගය වැළදී තිබුණු අතර රෝග ව්‍යාප්තිය නොතකා දිගින් දිගටම රූගත කිරීම් සිදුකිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව දැනට මෙම පිරිස නිරෝධා...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් සංකල්පීය යෝජනා මාලාවක් භාර දීමට පැමිණියත් අදාළ කාර්යාලය වසා ඇති බැවින් එම යෝජනාවලිය අද(26) ජනතා අවධානය පිණිස ජනමාධ්‍ය වෙ...
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ. එම ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ බව පැවසුවාය. එම අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී අක්කරෙයිපත්තු...
රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය ඇමැති ලෙස චමල් රාජපක්ෂ මහතා ද, මහජන ආරක්ෂාව පිලිබඳ කැබිනට් ඇමැති ලෙස පළාත් සභා රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා ද අද (26 දින) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. රාජ...
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. ගාලු මුවදොර පිටියේ අද(26) උදෑසන ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිට ඔහු...
කිසිදු වෙබ් අඩවියක් නියාමනය කිරීමට රජයට අවශ්‍ය නැතිමුත් සියළු වෙබ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී 2014 වර්ෂයේ හඳුන්වා දුන් ...
නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව වාර්තාවේ. උන් වහන්සේගේ දේහය පිලිබද කොවිඩ්19 වෛරස් ආසාදනයට අදාළ පරීක්ෂණ සිදුකරන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවස සිටී. මේ අ...
මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් යැයි සැලකෙන "ෂේන්යා දුව" නම් වූ ට්‍රෝලර් යාත්‍රාවක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 100 ක් සමඟ ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්ව ඇති බව එරට ලැබෙන ආරංචි මාර්ග පවසයි. ඉන්දීය ආරක්ෂ නිළධාරීන් පවසන ආකාරයට ඔවුන් විසින් දින නවයක් ත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා සාමාජිකයන් පත්කර ඇටි බව වාර්තාවේ. ඒ අනුව නිමල් ජී. පුංචිහේවා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර, එම්. එම්. මොහොමඩ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. ...
2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදාදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 30 වනදා ප්‍රක...
පාසල් ආරම්භ කර (25 දා) වන විට දරුවන්ගේ පැමිණීම සියයට පනස් එකක්ව (51% ක්) පැවැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට (25 දා) පැවසීය. ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූදෙකක් (82% ක්) බවද ඒ මහතා කීය. වයඹ පළාතේ දරුවන්ගේ පැමිණීම සියයට හතළිස් හයක් සහ ගුරුවරුන්...
යහපාලන රජය සමයේ රිෂාඩ් බදියුදීන් රජයේ මුදල් රුපියල් මිලියන 775ක් භාවිත කරමින් මන්නාරම තාරාපුරම්හි සමුපකාර ගම්මානයක් ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ති...
නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින ‘නිවාර්’ චණ්ඩ සුළි කුණාටුව අද (26 දා) අලූයම වන විට තමිල්නාඩුවට ඇතුළු වුවද තවත් චණ්ඩ සුළි කුණාටුවක් එම ප‍්‍රදේශයේම නිර්මාණය වී ශ‍්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපෑම් ඇති කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...