දේශීය පුවත්

නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව වාර්තාවේ.

උන් වහන්සේගේ දේහය පිලිබද කොවිඩ්19 වෛරස් ආසාදනයට අදාළ පරීක්ෂණ සිදුකරන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවස සිටී.

මේ අතර කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර ආසන්නයේදී හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවද වාර්තාවේ.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මරණය සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More