ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය කොරෝනා මර්දන එන්නත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් රුසියානු ස්පුට්නික් එන්නත් ශ‍්‍රී ලංකාවට ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.
එම එන්නත ඩොලර් 10 කට අඩුවෙන් ලබාදීමට හැකි බව රුසියානු ගමාලයා සමාගම ප‍්‍රකාශ කර තිබේ.
ස්පුට්නික් එන්නත ඉතා ක‍්‍රියාශීලී බව එම ආයතනය දක්වා ඇති අතර රටවල් 50 ක් එය ඉල්ලා ඇත.
රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර දිගු කලක් තිස්සේ පවතිින මිත‍්‍රත්වය මත ස්පුට්නික් එන්නත මෙරටට ලැබෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...