කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.
එම ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ බව පැවසුවාය.
එම අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 20 දෙනෙකු සහ සයින්දමර්දු ප්‍රදේශයෙන් එක් රෝගියෙක්ද හමු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...