ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුනිළියන් 14 දෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මීට පෙර එක් නළුවකුට කොරෝනා රෝගය වැළදී තිබුණු අතර රෝග ව්‍යාප්තිය නොතකා දිගින් දිගටම රූගත කිරීම් සිදුකිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව දැනට මෙම පිරිස නිරෝධායනයට ලක් කොට ඇති බවද දැනගන්නට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...