කොවිඩ්19 වෛරසය ආසාදිත පුද්ගලයන් තවත් 08 දෙනෙකු මරණයට පත් වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.ඒ අනුව ඊයේ වන විට මිය ගිය සමස්ත කොවිඩ්19 වෛරසය ආසාදිතයන් ගණන 107 ක් දක්වා ඉහළ ගොස් තිබේ.විශේෂත්වය වන්නේ මිය ගිය සියළු දෙනාම කොළඹ මහ නගර සීමාවේ පදිංචි කරුවන් වීමයි.
ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක‍්‍රමයට (නීතිවිරෝධී ක‍්‍රමයකි) ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත. එහෙත් මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මහබැංකුවට කරුණු හෙළී වී නැත. එම මුදල් කැනඩාවේ සිට උතුරට...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් කළද තවදුරටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ රඳවා තබා සිටින බවද මන්ත්‍රීවරයාට මෙසේ තව දුරටත් බන්ධනාගාර සිටීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව ඇප ලබන රැඳවියන් දෙසතියක කාලයක් නිරෝධායනයට ලක් කළ යු...
ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව අද (28) දින කාලගුණ අනාවැකිය නිකුක් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. . ගිනිකොණ දි...
මෙරට රාජ්‍ය ආයතන 330ක් පමණ ක්‍රියාත්මක වෙතත් 2020 වසර සඳහා පාර්ලිමේන්තුවට ගිණුම් වාර්තා සපයා ඇත්තේ රාජ්‍ය ආයතන 52ක පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි. එම ආයතන 52 පසුගිය යහපාලන කාලයේ ලාභ ලැබුවද වත්මන් රජය යටතේ ඉන් ආයතන 11ක් විශාල මූල...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ, මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයායි. හිටපු සභාපති මහාචාර්ය හරේන්ද ද සිල්වා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු වජිර දිසානායක මහතා නව සභාපති ලෙස අද පත් කෙ...
කොවිඩ් -19 වෛසරය ව්‍යාප්තවීමේ අවදානම සලකා දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා සඳහන් කළේ දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය මෙලෙස...
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙ ඇඟලුම් කර්මාන්තයේ නියුතු ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගත් බව බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡා...
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. එය පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය...
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉකුත් කාල සමය පුරාම නිහඩව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (26) දිනයේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඊට වාසුදේව නානායක්කාර සහ සිසි...
5/2001 චක්‍රලේකය අහෝසි කිරීමෙන් පසුව අවශේෂ කැලෑ අක්කර ලක්ෂ 12ක් ප්‍රාදේශීය ලේකම්වරු යටතට පැවරේ. ඒ මගින් බරපතල ඉඩම් කොල්ලයකට මග පෑදෙන බවට පරිසරවේදීන් චෝදනා කරමින් තිබෙන තත්වයක් යටතේ එම ඉඩම් අන්සතු කිරීමට බාෟධෟාවක් වන පුරාවිද්‍යා නටඹුන් තිබීමේ ප්‍රශ්නය බේරා ගැනීම සඳහා යම...
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා ගුරු සංගමය , කොවිඩ්19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව සඳහන් කර තිබියදී පාසැල් විවෘත කලේ කෙසේදැයි ප්‍රශ්න කර සිටී. ...
2020/21 මුල්‍යය වර්ෂය තුළ රජය සතු ප්‍රධාන ව්‍යාපාර 52ක් රුපියල් බිලියන 10.447ක අලාභයක් ලබා ඇති බව වාර්තා වේ. පාඩු ලැබූ ආයාතන අතර වැඩිම පාඩුව ලබා ඇත්තේ "ශ්‍රී ලංකන් එයා ලයින්" ගුවන් සමාගම වන අතර එහි පාඩුව රුපියල් මිලියන 36,387කි. දෙවැනියට වැඩිම පාඩු ලබන ආයාතනය වන්නේ විද...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බව සහ එම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙකුට ආරාධනා කරන බවට අමාත්‍ය රෝහිත අබයගුණවර්ධන මහතා විසින් සිදු කොට ඇති ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදි. මේ ඔවන්ගේ මතය ඔවුන්ගේම වචනයෙන් -
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි අධිකාරීයේ ඉඩමක පදිංචිව සිටි ඉඩම් අහිමි අනවසර ගොවීන්ගේ නිවාස රාශියක් බුල්ඩෝසර් යොදා කුඩුපට්ටම් කොට කුඩා දරුවන් සමග එම පවුල් එලවා දමන දුක්මුසු දර්ශන ඊයේ දින ඇතැම් රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය විය. ඒ පිළිබඳ ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දැක්වූ නම සඳහන්...
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසා සිටින්නේ අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි. සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මේ...
ඌව පළාතේ පළාත් පාලන ආයතනවල අයවැය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 09 වැනිදා තෙක් අත්හිටුවීමට බදුල්ල මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගහපිටිය පෙරේදා (25 වැනිදා) නියෝග කළේය. ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා නි...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ බදාදා (25 වනදා) තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අනාවරණය කළේ සහරාන් හෂීම්ට සැඟව සිටීමට කිසියම් ආරක්ෂක අංශයක් සහය ලබාදෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය. එහිදි ජනාධිපති ක...
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොමිෂන් සභා පහක් සඳහා සාමාජික / සාමාජිකාවියන් පත්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස එම්. එම්. මොහොමඞ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් නම් කර ඇති අතර, සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහ...
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවී නිලධාරීන් පිරිසක් අතර ගැටලූවක් නිරාකරණය කරගැනීමට යෑමේදී ඊයේ (26දා) උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. පොළොන්නරුව ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයන්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...