දේශීය පුවත්

මෙරට රාජ්‍ය ආයතන 330ක් පමණ ක්‍රියාත්මක වෙතත් 2020 වසර සඳහා පාර්ලිමේන්තුවට ගිණුම් වාර්තා සපයා ඇත්තේ රාජ්‍ය ආයතන 52ක පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

එම ආයතන 52 පසුගිය යහපාලන කාලයේ ලාභ ලැබුවද වත්මන් රජය යටතේ ඉන් ආයතන 11ක් විශාල මූල්‍යමය පාඩු වාර්තා කර ඇතැයි ද ඔහු සඳහා කළේය. එම පාඩුව රුපියල් මිලියන 15.567ක් පමණ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

මෙලෙස පාඩු ලැබූ ආයතන වන්නේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව (බැංකුව), කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ලංකා ගමනාගමන මණ්ඩලය, මධ්‍යම ඉන්ජිනේරු කාර්යංශය, කජු සංස්ථාව, ඛනිජ වැලි සංස්ථාව, කහටගහ ග්‍රැනයිට් සමාගම, ලක්සල රාජ්‍ය දැව සංස්ථාව සහ ධීවර සංස්ථාව යන ආයතන 11 බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More