ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක‍්‍රමයට (නීතිවිරෝධී ක‍්‍රමයකි) ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත.
එහෙත් මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මහබැංකුවට කරුණු හෙළී වී නැත. එම මුදල් කැනඩාවේ සිට උතුරට එවා ඇත්තේ කවුරුන්ද කියා හෙළි වී නැත. දුගී ද්‍රවිඩ ජනතාවට සහන සැලසීමට එවා තිබූ මේ මුදලට සිදු වූ දෙය මෙතෙක් හෙළි වී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...