කොවිඩ්19 වෛරසය ආසාදිත පුද්ගලයන් තවත් 08 දෙනෙකු මරණයට පත් වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.ඒ අනුව ඊයේ වන විට මිය ගිය සමස්ත කොවිඩ්19 වෛරසය ආසාදිතයන් ගණන 107 ක් දක්වා ඉහළ ගොස් තිබේ.විශේෂත්වය වන්නේ මිය ගිය සියළු දෙනාම කොළඹ මහ නගර සීමාවේ පදිංචි කරුවන් වීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...