දේශීය පුවත්

5/2001 චක්‍රලේකය අහෝසි කිරීමෙන් පසුව අවශේෂ කැලෑ අක්කර ලක්ෂ 12ක් ප්‍රාදේශීය ලේකම්වරු යටතට පැවරේ. ඒ මගින් බරපතල ඉඩම් කොල්ලයකට මග පෑදෙන බවට පරිසරවේදීන් චෝදනා කරමින් තිබෙන තත්වයක් යටතේ එම ඉඩම් අන්සතු කිරීමට බාෟධෟාවක් වන පුරාවිද්‍යා නටඹුන් තිබීමේ ප්‍රශ්නය බේරා ගැනීම සඳහා යම් ඉඩමක පුරා විද්‍යා වටිනාකමක් තිබේද යන තීන්දව ගැනීමේ බලය පුරා විද්‍යා කොමසාරිස්වරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම මගින් මහා ඉඩම් කොල්ලයකට මග පෑදෙන බව නීතිඥ නවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

අරුණ පවත්පතට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ අවශේෂ කැලෑ අක්කර ලක්ෂ 12 ක් වැනි ප්‍රමාණය මෙන්ම පුරාවිද්‍යා නටඹුන් සහිත ඉඩම් වැඩි ප්‍රමාණය පවතින්නේ උතර සහ නැගෙනහිර ප්‍රදේශවල බවය.
ඒ අනව එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරන්ට පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ බලතල දීම මගින් ෆෙඩරල් මතවාද තහවරු වන බව සහ පරාවිද්‍යා ස්ථාන විනාශ කරමින් ඉඩම් කොල්ලය දිරිමත් කරන බවය.

සම්පූර්ණ ලිපිය පහතින් –

පුරාවිද්‍යාව ප්‍රාලේගෙන් රැකගැනීමේ අභියෝගය හමුවේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More