ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉකුත් කාල සමය පුරාම නිහඩව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (26) දිනයේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගත්තේය.
ඊට වාසුදේව නානායක්කාර සහ සිසිර ජයකොඩි යන මහත්වරුද එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...