දේශීය පුවත්

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසා සිටින්නේ අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මේ වනවිට හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව බවද ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ඉදිරිපත් නොවන බවයි.
මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම නිසා ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා තමන් එම ප්‍රදේශයේ මුස්ලිම් නායකයන් තම සහෝදර ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

සභාපතිවරයා අවධාරණය කරන්නේ තත්ත්වය දිගින් දිගටම පැවතිහොත් වසංගතය අටළුගමට ගමට පමණක් නොව රටටම වසංගතයක් විය හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More