පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් කළද තවදුරටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ රඳවා තබා සිටින බවද මන්ත්‍රීවරයාට මෙසේ තව දුරටත් බන්ධනාගාර සිටීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව ඇප ලබන රැඳවියන් දෙසතියක කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු නිසා බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා තවත් දින 14ක කාලයක් බන්ධනාගාරයේ ‘ජේ කුටිය’ තුල නිරෝධයට යොමුකර තිබෙන බවත් කොවිඩ්19 වෛරස් අවදානම බන්ධනාගාරය තුළින් තුරන් වන තෙක් මෙම නිරෝධායන නීතිය ක්‍රියාත්මක බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...