දේශීය පුවත්

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඉල්ලා අස් වූ බවයි. මහාචාර්ය කපිල පෙරේරා මහතා අනාවරණය කර සිටියේ ඊයේ(08) වන විට එහි සාමාජිකයන් සියලු දෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍...

මීට වසර හයකට පෙර සවිකර ඇති ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන භාෂාව සහිත කාලසටහන් පුවරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් පමණක් අදාළ කාලසටහනේ තොරතුරු සටහන් කර තිබීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක් වී තිබෙනවා. ...

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Uන්ටොල්ඩ් Sටොරීස්) ග්‍රන්ථය සහ තිස්ස” යන ග්‍රන්ථ ද්විත්වය ඊයේ (08) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධන...

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරීන් ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ "උපාධිධාරී ව්‍යවසායක උදානය" වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්; මෙරට ණය බර ප්...

ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ කිරීමට නියමිතය. මේ පිළිබඳ සාකච්ඡාවක් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාග...

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය ආසාදිතයි සුවපත් කිරීමට සොයා ගත් ඖෂධයට අපේ විරුද්ධත්වයක් නැහැ- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධය සාර්ථක කර ගැනීම...

සංචරණ සීමා පනවාතිබූ බස්නාහිර පළාත ඇතුළු අනෙකුන් ප්‍රදේශයන්හි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ,වන්දනා කටයුතු යොදාගෙන කතරගම නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට අදහස් කරන පුද්ගලයින් වෙතොත් තම පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහ...

පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදය  හෙවත් බජට් පාටිය  අනිද්දා (10 වැනිදා) කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. මෙම සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු,න් 225 දෙනාට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකා...

කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ  දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය. බිලිඳා  අද අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී  හුස්ම ගැනීමේ අපහසුතාවය ත...

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID,...

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසාදමා එහි සේවකයන් විදුළි බළ මණ්ඩලයට සහ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස; පසුගිය දෙසැම්බර් පළවෙනිදා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී...

ලොකු ලූනු, සැමන් , සුදු සීනි, පරිප්පු අඩු මිළට අලෙවි කිරීම නිසා ලංකා සතොස ආයතනයට රුපියල් ලක්ෂ 600ක පාඩුවක් සිදුව ඇතැයි ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අද සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ. ආණ්ඩුවේ ලේක්හවුස් ආයතනයේ 'දිනමිණ' පුවත්පත මඟින් තමාට පහර දෙන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුග...

දිනකට රුපියල් මිලියන 27ක ආදායමක් ලබන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට තරයේ විරුද්ධ බව වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා පවසා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවේ ආධාර ලබාගැනීමට අවශ්‍යයම නම් වරායේ බටහිර පර්යන්...

ජාත්‍යන්තරයේ පවා කොවිඩ් -19 සඳහා එන්නතක් නිපදවා ගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වි සිටින අවධියක කොවිඩ් 19- සුව කළ හැකි ඖෂධයක් සොයාගත හැකි වන්නේ නම් එය රටක් හැටියට පමණක් නොව ලොවක් හැටියට ද ලබන විශිෂ්ඨ ජයග්‍රහනයක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංග...

මෙගා වොට් 100 ක් ජාතික පද්ධතියට මුසු කිරීමට බලාපොරොත්තු වන සුළං කුළුණු 33 කින් සමන්විත මන්නාරම සුළං බලාගාරය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින සිදු විය. ලංකා විදුලි බල මණ්ඩලය සතු වන පළමු සුළං විදුලි බලාගාරය වන මෙම මන්නාරම ස...

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යැවූ ලිපිය පිළිබඳ ඊයේ (07) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරු ගණනාවක් අදහස් දැක්වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(08) පැවැති කැබිනට...

කොවිඩ් මර්දන දේශීය ඖෂධය පිළිබඳව රජය සාධනීය බලාපොරොත්තු තබා සිටින බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය. මේ අතර කොවිඩ් මර්දන එන්නත්වල ලංකාවේ කොටස ලබාගැනීම සඳ...

කර්මාන්ත අමාත්‍යාංශය අනුබද්ධිත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් තෝරා ගනු ලබන ව්‍යවසායකයින් පුහුණු කිරීම සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම  (07) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. ...

එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ. සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය කිරීමට බලධාරීහු මේ දිනවල රැස්වෙමින් සාකච්ඡා කරමින් සිටිති. කටුනායක බණ්ඩාරනායක ගුවන්තො...

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය (7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...