ලොකු ලූනු, සැමන් , සුදු සීනි, පරිප්පු අඩු මිළට අලෙවි කිරීම නිසා ලංකා සතොස ආයතනයට රුපියල් ලක්ෂ 600ක පාඩුවක් සිදුව ඇතැයි ආණ්ඩුවේ ‘දිනමිණ’ පුවත්පත අද සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.
ආණ්ඩුවේ ලේක්හවුස් ආයතනයේ ‘දිනමිණ’ පුවත්පත මඟින් තමාට පහර දෙන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පැවසිය.
මෙම පුවත් වාර්තාව පිළිබඳව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදී කතාබහ කර ඇති අතර මෙය පැහැදිලිවම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉලක්ක කර ගනිමින් සිදුකල ප්‍රහාරයක් බව ඔවුන්ගේ අදහස වී ඇත.
https://www.facebook.com/111072149592627/videos/137580204574537
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...