මෙගා වොට් 100 ක් ජාතික පද්ධතියට මුසු කිරීමට බලාපොරොත්තු වන සුළං කුළුණු 33 කින් සමන්විත මන්නාරම සුළං බලාගාරය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින සිදු විය.
ලංකා විදුලි බල මණ්ඩලය සතු වන පළමු සුළං විදුලි බලාගාරය වන මෙම මන්නාරම සුළං බලාගාරයට අමතරව; මෙලෙසින්ම තවත් මෙගාවොට් 240 ක් පූනරීන් වලින් සහ මන්නාරමෙන් තවත් මෙගා වොට් 300ක් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා වැය වන්නේ රුපියල් 08ක් වැනි අඩු මුදලක් බවත් සූර්ය බළ, සුළං බළ විදුලි ජනන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...