දේශීය පුවත්

කර්මාන්ත අමාත්‍යාංශය අනුබද්ධිත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් තෝරා ගනු ලබන ව්‍යවසායකයින් පුහුණු කිරීම සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම  (07) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

පළමු අදියර යටතේ තෝරාගත් ව්‍යවසායකයින්  50 දෙනෙක් මෙම පුහුණු වැඩසටහනට යොමු කෙරේ. සුළු හා මධ්ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආශ්‍රිතව මුල්‍ය සාක්ෂරතාවය පිළිබද දැනුම ලබාදීම, වෙළදපොළ ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම, ව්‍යාපෘති යෝජනා සැකසීම ඇතුළු ව්‍යවසායකයින්ට අවශ්‍ය කරන න්‍යායික සහ ප්රායෝගික දැනුම නොමිලේ ලබාදීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ ය.

මෙහිදී කර්මාන්ත අමාත්යවරයා අදහස් දක්වමින් කියා සිටියේ, අප රටේ විශ්ව විද්යාල ව්‍යවසායකයින් සමග එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම අතිශය වැදගත් බව ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More