දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ටයර් කර්මාන්තයේ පෙරළිකාර ප‍්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත‍්‍රිත්වයකින...

ජනාධිපතිතුමා ඇතුළු රජයට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කරතිබෙන; කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීම, නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරා...

ජාතිකවාදීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන් මේ හැමෝම එකට එකතුවී වරාය විකිණීමට එරෙහිව ගොඩනගා ගත් යම්කිසි ආකාරයක එකඟතාවය බිඳ දමන්නට වියත් මඟ වැනි සංවිධාන ගේන වැඩපිළිවෙලට කවුරුත් ඉඩ නොදෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඊයේ (30) දින පැවති වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ...

වරාය සේවකයන් සහ වෘත්තිකයන් ඇතුළු ජාතික සංවිධාන විසින් මහා සංඝරත්නය මැදිහත්වීම සහිතව දියත් කළ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ සටන ජයග්‍රහණයෙන් අවසන් වීමේ ලකුණු පහළ වී ඇති බවට වාර්තා වේ. ඒ අතර වියත්මග සංවිධානය බව කියමින් මැදිහත් වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ හිටපු සභා...

2020 පෙබරවාරි මාසයේදී පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බවත් තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි. මේ අතර රා...

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ. දොස්තර රාජිත සේනාරත්න හා සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී තිබෙන්නේ තිබෙන්නේ රංජන් රාමනායක මන්ත්&...

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්, මේ වන විට, වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටින වාතාවරණයක් යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්&#...

ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක කරුණාතිලක හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා. වරාය නැගෙනහිර ජැටිය සුරැකීම වෙනුවෙන් ජාත...

මෑතකදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මෙෂෙල් බැච්ලර් විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් සම්භන්ධයෙන් සහ කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය කිරිම සම්භන්ධයෙන් රජය ගත් තීරණය විවේචනය කිරිමට එරෙහිව අද කොළඹ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදෙන ලදි. මෙහිදි අදහස් දැක්වු...

නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමට ලබාදීම වෙනුවට බටහිර ජැටිය ඉන්දීය සමාගමේ ආයෝජන මත සිදුකිරීමට ආණ්ඩුව වෘත්තීය සමිතිවල අදහස් විමසා ඇති බවත් එම යෝජනාවට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ආරංචි මාර්ගවලින් පැවසේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අදානි සම...

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය විසින් සිය සමාජ ජාලා ගිනුම ඔස්සේ මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයාතනය "බෝන් අගේන්" ආගමික න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක වනවා යැයි එල්ල කරණ චෝදනා පදනම් විරහිත බවයි. ස...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය. මේ අතර කොළඹ වරායේ නැග...

මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබෙන; තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් ...

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව කොමිෂන් සභා නිළධාරීන්ගේ අධීක්ෂණය සහ දැඩි ආරක්ෂාව යටතේ රජයේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කිරිමට පියවර ගෙන ඇත. එම වාර්තාව අනිද්දා (පෙබරවාරි 01) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොමිෂන් සභාවේ සභාපති ව...

ස්වභාවික පරිසරය, ජාතික උරුමයන් ඇතුළු රටේ වටිනා සම්පත් විනාශ කරමින් සිදුකරන "පරිහානියක මිත්‍යාවක්" රට "සංවර්ධනය කිරීමක්" ලෙස අර්ථ දැක්වීමට පවතින රජය සහ පැවැති සෑම රජයක්ම සිදු කිරීම රටේ අවාසනාව බවට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරයි. නිදහසින් පසු වසර හැත්තෑදෙකක් විවිධ රජයන් යටතේ දූ...

කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම පිණිස සංචාරක අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම යටතේ මෙරටට ගෙන්වා මේ වන විට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් බෙන්තොට ප්‍රදේශයේ පිහිටි ඔවුන් නවාතැන්ගත් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල සංසරණය ...

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ පවසා සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම කළ යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. එම සා...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍යය රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් හාෂිම් මොහොමඞ් රූමි යන මහත්වරුන්ට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ‘සුදු වෑන්’ භාවිත කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය...

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා හිටපු පළාත් සභා මන්ත‍්‍රී රවිහරන් ඇතුළු විශාල පිරිසක් මුලතිව් කුරුඳුමලේ පුරා විද්‍යා කැණීම් සිදු කෙරන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට පෙරේදා (28) දින ...

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමින්; වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බවත් ඔවුන් විසින් ඊළඟ ක‍්‍රිකට් පරම්පරාව හැදුවේ නැති බවටත් චෝදනා කරයි. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...