පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව කොමිෂන් සභා නිළධාරීන්ගේ අධීක්ෂණය සහ දැඩි ආරක්ෂාව යටතේ රජයේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කිරිමට පියවර ගෙන ඇත.
එම වාර්තාව අනිද්දා (පෙබරවාරි 01) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ සෙසු සාමාජිකයන් පස්දෙනා මෙන්ම ලේකම්වරයාගේ ද සහභාගිත්වයෙන් භාරදීමට නියමිතය.
මේ වන විට කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ විමසන ලද සාක්ෂි වෙළුම් වශයෙන් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරමින් පවතින බව වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...