දේශීය පුවත්

වරාය සේවකයන් සහ වෘත්තිකයන් ඇතුළු ජාතික සංවිධාන විසින් මහා සංඝරත්නය මැදිහත්වීම සහිතව දියත් කළ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ සටන ජයග්‍රහණයෙන් අවසන් වීමේ ලකුණු පහළ වී ඇති බවට වාර්තා වේ.

ඒ අතර වියත්මග සංවිධානය බව කියමින් මැදිහත් වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ හිටපු සභාපති ප්‍රියත් බන්දු මහතා වරාය සේවකයන්‍ ගෙන් ලිපියක් ලබාගෙන ජයග්‍රහණයේ ගෞරවය හයිජැක් කිරීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල වේ.

කෙසේ වෙතත් ආණ්ඩුව තම ගෞරවය බේරා ගැනීම සඳහා නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ගනු ලැබූ තීන්දුව අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලැබූ තීන්දුවක් බව පෙන්වීමට උත්සාහ කරන බවට වාර්තා වේ.

වරාය වෘත්තිය සමිති විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහත පරිධි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More