හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමින්; වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බවත් ඔවුන් විසින් ඊළඟ ක‍්‍රිකට් පරම්පරාව හැදුවේ නැති බවටත් චෝදනා කරයි.
අදට ද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාළනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාළනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ඔහු ශ්‍රී ලංවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම සිදුකළ බව ද සඳහන් කළේය.
ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත්, ක්‍රිකට් නිළවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවත් පැවසූ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ අදටත් ක්‍රිකට් පාළක මණ්ඩලය පාළනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බවයි.
කුසල් මෙන්ඩිස් කියන්නෙ දක්ෂයෙක්. නමුත් එයාගෙ මානසිකත්වය වර්ධනය කළ යුතුයි. ඒක කරන්න බුකි කරුවන්ට බැහැ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...