නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමට ලබාදීම වෙනුවට බටහිර ජැටිය ඉන්දීය සමාගමේ ආයෝජන මත සිදුකිරීමට ආණ්ඩුව වෘත්තීය සමිතිවල අදහස් විමසා ඇති බවත් එම යෝජනාවට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ආරංචි මාර්ගවලින් පැවසේ.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අදානි සමාගම එක්කර ගනිමින්, එම සමාගමකට සියයට 49 කොටස් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන් විවිධ නූල් සූත්තර දමමින් සිටියි.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති මෙම යෝජනාවට කැමති කරවා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඍජුව සම්බන්ධ වී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...